ගී පද
හැම දේ තිබූ නැති පින් ලැබූ
කාලයට ඉඩ දීලා මිහිහෙක් වුනු
ආගමක රූ මට නොලැබුනූ
දෛවය තමයි අද අපිව ජාති දෙකකට බෙදූ
පණ සේ පෙම් කෙරූ අත ගන්න බැරි වුනූ
පෙම් හීන වැළලුනූ මතු භවේ හමු වෙමූ
සමුගන්න දුකටලූ ආදරේ ඔබටලූ
ලිපිය කියවා පසූ මා අමතක කරනූ
යන්න එන්න දැන් ඔබ මගේ මා ඔබේ නම්
කාටවත් කලින් ඉස්සර වගේ ලස්සන හිතින්
වැඳ වැටුනේ මා ආදරේ නිසා
මට ඇති වුනා වින්ද දුක මා ඉපදීලා
පණ සේ පෙම් කෙරූ....
ඉන්න දෙන්න දැන් දුක මගේ මට අයිති නම්
වෙන්වෙලා ගිහින් ආදරේ අපෙන් අපි ආදරෙන්
අන්තිම ගමන් යනදාක මං
අසලට ඇවිත්වත් යන්න මගෙ රත්තරන්
හැම දේ තිබූ නැති පින් ලැබූ....
පණ සේ පෙම් කෙරූ....