පමා වැඩියි ඔබ පමා වැඩීpamaa waediyi oba pamaa waedii

Pama Wadi Oba Pama Wadi

ගී පද

පමා වැඩියි ඔබ පමා වැඩී
මට මුණ ගැසුනේ ඔබ පසුවී
පෙර හමුවීනම්
ඇය නොපතා මා
ඔබටම සිත පුදමීඔබටම සිත පුදමී

ඔබ සිනාසිසී එන වසන්තෙකී
ඇය මුලාවකී ගිම්හානයකී
සිත නිරතුරු පසු තැවෙනා
ඔබ සුවඳකි මන බඳිනා

ඇය අමාවකේ රළු අහස මෙනී
සොමි සදන නිතී ඔබ තාරපතී
ඇය නියඟෙකි හිත දවන
ඔබ නිල්මිණ සේ දිලෙනා