පාලු වෙලා ජීවිතයම තාමpaalu welaa jiiwithayama thaama

Palu Wela Jiwithayama

ගී පද

පාලු වෙලා ජීවිතයම තාම
නුබ ඇතිදෝ සතුටින් දුර ඈත 
උර මඩලේ හිස තියාන උන්න
සුදු මැණිකේ නුබ මතකයි තාම.. //

තුරුලු කරන් ආදරයෙන් බෝම
ඉන්න හිතයි මට තාමත් ඒම.. //
මා තුරුලේ අද නුබ නැතුවාට 
සුදු මැණිකේ නුබ මතකයි තාම.. //

සැනසුම නෑ සිත ඉස්සර සේම 
මගේ නොවී අන්සතු වූවාද.. //
මා නෙතු කදුලින් හද තෙමුනාට 
සුදු මැණිකේ නුබ සතුටින් නේද ..

පාලු වෙලා ජීවිතයම තාම
නුබ ඇතිදෝ සතුටින් දුර ඈත 
උර මඩලේ හිස තියාන උන්න 
සුදු මැණිකේ නුබ මතකයි තාම .. //