පලා යන්නේ නෑ මාpalaa yannee nae maa

Palayanne Na Ma

ගී පද

පලා යන්නේ  නෑ මා ඔබ දමා...මෙලසින් මා 
හාමා එනා සේනා දකිමි මා...//

හඩනා සැනහී ඔබේ නෙතු වෙමි...
ඔබ තැවෙනා සඳේහි ඔබේ හද වෙමි 
අප ලබනා වේදනා ආදරයේ දෝ මවා 
ජීවිතයේ මල් සදා ගොතනා කවී... 

පලා යන්නේ  නෑ මා ඔබ දමා...මෙලසින් මා 
හාමා එනා සේනා දකිමි මා...//

හඩනා සැනහී ඔබේ නෙතු වෙමි...
ඔබ තැවෙනා සඳේහි ඔබේ හද වෙමි 
අප ලබනා වේදනා ආදරයේ දෝ මවා 
ජීවිතයේ මල් සදා ගොතනා කවී...

පලා යන්නේ  නෑ මා ඔබ දමා...මෙලසින් මා 
හාමා එනා සේනා දකිමි මා...//