ගී පද
(පා වෙලා යන්න... මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න... මොහොතක් තනිව ඉන්න...
ජීවිතේ පුරා පැතූ... සිහින බොඳ වෙන්න...
පෙර ඔබ එන්න...//)
පෙර ඔබ එන්න....
හේ... හේ... හේ... හේ...
ආදරේ ගලා හැලෙනා දිය වැල්ල ඔබ වෙන්න
මා දවා ඒ ආදරෙන් උණුහුම සොයා යන්න
මතකයන් පමණයි ඉතිරි වී ඇත්තේ
මතකයන් පමණයි ඉතිරි වී ඇත්තේ....
පා වෙලා යන්න ...//