ඔයාට අමතක ඉස්සර සෙනෙහසoyaata amathaka issara senehasa

Oyata Amathaka Issara Senehasa

ගී පද

ඔයාට අමතක ඉස්සර සෙනෙහස 
තවම ළඟ තියෙනවා
චෝදනා කරනවා බොරු බව දැන දැන 
නිකමට වාගේ ආදරේ අහනවා
යෝජනා ගේනවා........

තනියම තාමත් නැවතිලා උන් තැන
හිතකුත් ළඟ නෑ හිතන්න ඉතුරුවෙලා
ඒ බව දැන දැන කොහොමද ඉන්නේ ඔයා.....

රැවටුණු තරමට මේ හිත රිදුණට
තරහක් නම් නෑ කොහොමටවත් හිතලා
ආදරයක් ගැන දන්නේම නැද්ද ඔයා.......

ඔයාට අමතක.......