ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේoya raathriya mata dhennakoo obee

Oya Rathriya Mata Dennako Obe

ගී පද

ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ
සිප ගන්නට මුදු වත ඇගේ
මට අයිති වෙන්න පිපි මලක් උදුරාගෙන නුඹ
ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ

සිරි පොදර සිරවූ තැන
සිතට කැමති වූ මොහොතක
බලාපොරොත්තුව අත වැනුවා
දුක් දෙන්න එපා ඒ මලයි මගේ
ඒ නිසයි මා යදින්නේ
ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ

සතුට සොයන ජීවිතයට
සිරකාරියවී සදහට
දෙපා ලග තවා දුවිල්ලෙන්
දුක් දෙන්න එපා ඒ මලයි මගේ
ඒ නිසයි මා යදින්නේ
ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ

ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ ....