ඔයා නිසා හඬලාoyaa nisaa handalaa

Oya Nisa Hadala

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
අයෝද්‍ය ප්‍රනාන්දුayoodhya pranaandhu

ගී පද

ඔයා නිසා හඬලා මගේ ඇසුත් රිදුනා 
තරහ වෙලා හැර ගියදා 
පාළුවේ උන්නේ වේදනා දැනුනේ ...//
	
සිහි කරලා ඔබ ගැන මා හඬලා
තව මට නෑ සැනසිල්ලක් ලැබිලා 
පෙම බිඳලා ඔබ ගිය දා ඉඳලා
තනි වීලා ඉන්නේ සැමදා ඉන්නේ සැමදා 

ඔයා නිසා හඬලා.../

සෙනෙහස මා මද සුළඟක් කරලා 
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා
සුසුමක් වී ඒ සුළගේ එතිලා 
එනුමැන වී මා හා බැඳීලා මා හා බැඳීලා

ඔයා නිසා හඬලා .../