ඔයා නිසා හඬලා මගෙ ඇසුත් රිදුනාoyaa nisaa handalaa mage aesuth ridhunaa

Oya Nisa Hadala

ගී පද

ඔයා නිසා හඬලා මගෙ ඇසුත් රිදුනා
තරහ වෙලා - හැර ගියදා
පාළුවේ උන්නේ...වේදනා දැනුනේ...//

සිහිකරලා ඔබ ගැන මා හඬලා
තවමට නැ සැනසිලක් ලැබිලා
පෙම බිඳලා - ඔබ ගියදා ඉදලා
තනිවීලා ඉන්නේ සැමදා
ඉන්නේ සැමදා...

සෙනෙහස මා මද සුලඟක් කරලා..
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා..
සුසුමක් වී - ඒ සුළගේ එතිලා..
ඉමු නැලවී මා හා බැදිලා...
මා හා බැදිලා...