ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලාoyaa magee pana nisaa dharaa ganna baeri welaa

Oya Mage Pana Nisa Dara Ganna Bari Wela

ගී පද

ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලා
මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා 

හිත හැදෙන ආදරයෙන් ලඟ ඉන්න
අද හොයන්නේ ඔබේ උණුහුම විතරක්ම
හීන පුරෝගෙන දෑස පියාගෙන 
හිඳින්නේ කොහොමද මා
මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා

දුක දැනෙන්නේ මටමම විතරක්ද
හිත කියන්නේ ඔබ මගේමයි පිළිගන්න
කාට කියන්නද කොහොම දරන්නද
ඔබ නැති පාළුව මා

මා හැර වෙනතක .....

ඔයා මගේ පණ නිසා ....