ඔයා හින්දා මං වින්දාoyaa hindhaa man windhaa

Oya Hinda Man Winda

ගී පද

ඔයා හින්දා මං වින්දා දුක් ගංගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා..

වෙනස්වී - දුකක්දී
ළඟින් ඈ දුරස් වී..

මා ඔබේ කියලා, දෑතම පටලා
වෙරලේ පියමැන්න කාලයේ..
මතකය ගෙවෙනා, ආදරේ පිරිලා
පාළුව ගොඩ ගැහුනා ජීවිතේ..

කියාලා දීලා, යනවද පියඹා
දන්නේ නෑ මගේ 
මදිවද ආදරේ..

ඔයා හින්දා..

කාලය ගෙවිලා, ඔබ වෙන්වීලා
කාටද හිමිවීලා මේ භවේ..
ඒ දුක ඉවසා ගන්නට බැරුවා
ආයේ එනවාද හීන් සැරේ..

කියාලා දීලා, යනවද පියඹා
දන්නේ නෑ මගේ
මදිවද ආදරේ..

ඔයා හින්දා..