ඔය ඇස් දෙක දැක්කමoya aes dheka dhaekkama

Oya Es Deka Dakkama

ගී පද

ඔය ඇස් දෙක දැක්කම මගෙ හිත තිස්සෙම රහසෙම ගැස්සෙනවා
ඔය ඉඟ සුඟ නලවන විට මගෙ හදවත  නිතරම නැලවෙනවා //

ශානිකාට මං ආදරේ කලේ උමතුවෙන් වගෙයිනේ
රෑ පුරා මමත් හීන මැවුවේ දැන් ඔබ ලගයි වසන්තේ
මං ආදරෙයි කිවුවම වද මල වාගේ ඔය වත රතු උනු දා
හිරි වැටුනා වාගේ දැනුනා ඔබගෙන් ආලය විඳගත්තා

කෙටි පණිවිඩය ඇවිල්ලා මට වෙන අයගෙන් ආදර බස් දොඩාලා
එය පෙම්බරී දැකලා මටවන් නොකියා අද මා අතහැරලා //

ශානිකා මං ..

ඔබ ගියදා ඉදලා ගෙවු හැම මොහොතෙම සිත මගෙ ලතවෙනවා
බොරු කියලා නැ මන් සත්තයි ඉන්නේ ඔබ යළි එයි කියලා //

ශානිකා මගෙ ජීවිතේ පුරා ඉන්න ලගම රැදිලා
හීනයෙන් පවා ඔබ සොයා ගියා දැන් ලඟයි අනන්තේ 

ඔය ඇස් දෙක ....
ශානිකා මං ..