ඔය අත ගෙන ඉන්නම් මාoya atha gena innam maa

Oya Atha Gena Innam Ma

සංගීතය:
දයාන් අරවින්දdhayaan arawindha
පද රචනය:
දයාන් අරවින්දdhayaan arawindha

ගී පද

(ඔය අත ගෙන ඉන්නම් මා ඔබ ළඟට වෙලා.....//)
සඳ තිබෙන තුරා තරු මියෙන තුරා ඔබ ළඟට වෙලා
ඔබ ළඟට වෙලා........

හීන හීන මල් ඔබ ගෙල පළඳාලන්නදෝ
ආදරේ වදන් කොඳුරමින් සනසන්නදෝ
ඔය හිතේ ආදරෙන් බැඳෙන්නදෝ
දිවිතුරා නුඹ ළඟින් හිඳින්නදෝ.......

ඔය අත ගෙන........

සංසාරෙන් සංසාරේ ඔබ මගේ වෙනවානේ
මගේ උමතු හදේ නවාතැන් ගන්නවානේ
සෑමදා මා ළඟින් ඉන්නවාමයි
ඔබ මගේ සෑමදා ඔබ මගේමයි......

ඔය අත ගෙන.......