ඔය ඇස් දෙක මට ආදරෙයිoya aes dheka mata aadhareyi

Oya As Deka Mata Adarei

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
චමින්ද මුණවීරchamindha munawiira

ගී පද

ඔය ඇස් දෙක මට ආදරෙයි
කියලා මම දන්නවා
හිත හදාගන්න බෑ නුඹවම සොයනවා
ඔය නෙතු අගින් මෙමට හිනැහිලා
නුඹ කී වදන් නිතර ඇසෙනවා
මට ආදරෙයි කියා මම හිතනවා
ඔබ ආදරේ හඟවලා දුක ගේනවා //

සාගරය සේ ආදරයක්
තියෙනවා හිතේ හැමදාමත්
නුඹ මගේමයි කවදාවත්
වෙනස් වෙන්නේ නම් නෑ
මට නුඹෙන් තොර ලොවකුත් නෑ //

සිත් අහසේ නෑ මල් යායක්
එක මලයි මං පැතුවේ නම්
නුඹේ සෙනේ මට හිමිනැති නම් 
මම තනිව ඉන්නම්
මට නුඹෙන් තොර ලොවකුත් නෑ //

ඔය ඇස් දෙක ....