ඔමරිලතා පාන කොමල දාන කුමරිomarilathaa paana komala dhaana kumari

Omarilatha Paana Komala

ගී පද

ඔමරිලතා පාන කොමල දාන කුමරි
ඔබ මහ පාරෙ දාන මුකුලු මානවිකාවි
දුම්බර සිට පයින් ආව පිස්සු විකාරි
ඔබ මගේ ලගින් ඉදපන් මගෙ සුපෙන්බරාවි

සීත ඈත පේන මානේ හැගුම්බරාවි
ඔය පාන මුකුලු දුටු මගෙ ඇස් එලියට ඒවි

කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි
උබේ දත් දොස්තර උපාදියට අද මගෙ බාරි..//

නාන තොටේ..අර නාන තොටේ..ආ නාන තොටේ
දියබරියට නෙලපු කුමාරි
වෙරලු ගහේ.. අර වෙරලු ගහේ වෙරලු ගෙඩිය
හතට බෙදන් කාපු කුමරි

ටිකිරිලියා කලෙත් අරන් ලිදට ගියලු
ඔය මගේ මැණික ටිකිරි එක්ක කොමල කරාලු
කබර ගොයා දැකපු ටිකිරි ඇද වැටුනාලු
අර මගේ මැණික දුටු කබරය පැනලා ගියාලු

සීත ඈත පේන මානේ හැගුම්බරාවි 
ඔය පාන මුකුලු දුටු මගෙ ඇස් එලියට ඒවි 

කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි
උබේ දත් දොස්තර උපාදියට අද මගෙ බාරි...//

ඔමරිලතා පාන කොමල දාන කුමාරි....//