ඔච්චර බලගතු (පොඩි නෝනෝ)ochchara balagathu (podi noonoo)

Ochchara Balagathu (Podi Nono)

ගී පද

(ඔච්චර බලගතු ඔෆිසරගේ දුව 
එල්ලීලා මැරුණානේ පොඩි නෝනෝ...//)
(So much powerful officer’s daughter 
hanged and died my small lady...//)
(කැලේට දුවලා වැලක් කඩාලා 
එල්ලීලා මැරුණානේ පොඩි නෝනෝ...//)
(ran to the jungle plucked a creeper 
hanged and died my small lady...//)

(හේවිසි ගහලායි මිනිය ගෙනිච්චේ 
එල්ලීලා මැරුණානේ පොඩි නෝනෝ...//)
(tap dom beating funeral taking 
hanged and died my small lady...//)
So much powerful officer’s daughter 
hanged and died my small lady
ඔච්චර බලගතු ඔෆිසරගේ දුව 
එල්ලීලා මැරුණානේ පොඩි නෝනෝ...