ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝoben thora lookayak koyindhoo

Oben Thora Lokayak Koindo

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka

ගී පද

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ 
ඔබෙන් තොර හීනයක් 
ඔබෙන් තොර මාවතක් 
ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ

දකින හැම රූපයම ඔබේ රුව සේ පෙනේ 
අසන හැම ගීයකම ඔබේ කටහඬ ඇසේ 
ඔබේ කටහඬ ඇසේ

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ.../ 

සිහිනයෙන් සිහිනයට ඔබයි සැරිසරන්නේ 
ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ 
ඔබ පමණි සිටින්නේ 

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ.../