ඔබේම ඉන්දුobeema indhu

Obema Indu

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha

ගී පද

(ඔබේම ඉන්දූ කියා ලියූ මුත් ඔබට උරැම නැත මා
මගේ පැතුම ඔබ පමණයි එනමුදු මට ද අහිමි කුමරි)..//

ඔබෙන් ලැබැණු ඒ පිවිතුරු සෙනෙහස
නොමියෙන මතකය පමණි අපට ඉතිරිව ඇත්තේ
දෙගුරුන් හමුවේ මේ සිරි මැදුරෙන්
ඔබේ සෙවණ වෙත පිවිසෙන්නට අවසර නැත්තේ

ඔබේම ඉන්දූ..

මීදුම් කඳු මැද අතැඟිලි පටලා 
දෙපා නැගූ මල සිතින් සදාකල් නොමැකේවා
ඒ ගිය ගමනේ පිට නොවූ හැගුමන්
ඔබේ දෙසවනේ ඔබෙි සිතින් යළි නොසැලේවා

ඔබේම ඉන්දූ..//