ඔබේ වීදියේ පහන් කනුවobee wiidhiyee pahan kanuwa

Obe Vidiye Pahan Kanuwa

පද රචනය:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

ගී පද

(ඔබේ වීදියේ පහන් කනුව යට
මා නැවැතී ඉන්නම්
අඳුර වැටුනු විට පහනේ එළියට
මා දිස් නොවුනාදෙන්)//

(වාරාංගනා.... වාරාංගනා....
වාරාංගනා පිරිවරිනා)//
සිතේ තනිය මිස ගතේ තනිය නැත
වාරාංගනා පිරිවරිනා

(විරූප අඳුරේ පැහැදිලි නැති විට 
ගත ඉන් සවිවේ නම් 
අඳුර වැටුනු විට සිත දැඩි වන්නට
ලොව දිස් නොවුනාදෙන්)//

(වාරාංගනා.... වාරාංගනා....
වාරාංගනා පිරිවරිනා)//
(සිතේ තනිය මිස ගතේ තනිය නැත
වාරාංගනා පිරිවරිනා)//
වාරාංගනා පිරිවරිනා
(වාරාංගනා.... වාරාංගනා.... වාරාංගනා පිරිවරිනා)//