ගී පද
ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා..
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා..
ප් රේමය හැදින්නෙමි..
ප් රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//
කුමටද උපමා ඉතිහාසේ උන් ප් රේමවන්තයින්ගෙන්....
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ...
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා...
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල පෙම් සිතුවිලි බෝමා..
ඔබේ සිනා ළඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ළඟ - සිත නැවතුනු දා..
ප් රේමය හැදින්නෙමි..
ප් රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//