ඔබේ සෙනෙහේ දැවටෙමින්obee senehee dhaewatemin

Obe Senehe Dewatemin

ගී පද

ඔබේ සෙනෙහේ දැවටෙමින් 
නෙතු පියා එහි රැඳවෙමින්  
කඳුළු පුරනා දෙනෙතු අභියස 
සොඳුරු මතකය බොඳ වුණි//

අම්මේ අම්මේ 
අම්මේ අම්මේ 
ඇයිද මා තනිකලේ 
මව්නි කිම හැර ගියේ...//

පායා එන සඳටත් වඩා 
ඔබ මට උණුසුම වූවා//

අම්මේ...

නොඑන ගමන් ගොස් 
ඔබ මා මේ ලොව තනිකලේ 
කුරිරු ලෝකයට බිහි කළේ 
කිමද මා මෙහි තනිකලේ 
ආදරේ නැතිවද අම්මේ//
පාලුයි දැන් 
අත ඇති මල් මිට ගිලිහුණා 
පිපි පැතුම් පොඩි වියැකුණා 
මව්නි ඔබ මා හැර ගියා...///