ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේobee aadharee shilaa lipiyak wagee

Obe Adare Shila Lipiyak Wage

ගී පද

ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ
ඔබේ ආදරේ දෙවෙනිපෑතිස් රජ දවසේ
ශිලා ලිපියක් වගේ
ශිලා ලිපියක් වගේ
අව් වැසි වතුරින් කීරි ගැහී
බිඳී පැළුනු තැන් අකුරු මැකී //
ඔබේ ආදරේ දෙවෙනිපෑතිස් රජ දවසේ
මහ වන වදුලේ අසරණ වී
සයවස් ගනනක් නටඹුන් වී //
ඉස් පිලි පා පිලි නෑ
බෙදුනු වදන් වැකි නෑ //
ඔබේ ආදරේ දෙවෙනිපෑතිස් රජ දවසේ ....