ඔබත් සිතනවා මමත් සිතනවාobath sithanawaa mamath sithanawaa

Obath Sithanawa

ගී පද

ඔබත් සිතනවා මමත් සිතනවා
නෙතින් නෙත බලා ලවන් ගොලූවෙලා..
අපේ සිතුම්..අපේ පැතුම්...
නුවන්තුලින් දෙදෙනා දුටුවාලු..
දෙදෙනා දුටුවාලූ...

විදුපියසේ තුරුගොමුවේ..
දගවයසේ ලංවූයේ..
සිනාපොදක් ඔබ මා වෙත පෑ දා
සෙනේහයේ මල් මා හද පිපුණා...

ඔබත් සිතනවා......

යෞවනයේ ආදරයේ...
අප බැදුනේ...ඇයි නොදැනේ..
අතීතයේ දුටු ඒ අනාව
උනුන් මුලා වූ අනන්තයම වූ...

ඔබත් සිතනවා....