ඔබට ආදරේයි මංobata aadhareeyi man

️Obata Adarei Man

සංගීතය:
දුලීකා කෝදාගොඩdhuliikaa koodhaagoda
පද රචනය:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

ගී පද

ඉර හඳ වගේ අපි එක් නොවෙයි කිසිදා
පෙම්වතුන් සේ ඉමූ ලං නොවී සැමදා 
ගයමි වේදනාවන් ගයමි වේදනාවන් මා වචනෙන් ලියා
(ඔබට ආදරෙයි මං අහසක් තරම්...//)
 
මතක භාවනාවක් කඳුලු වේදනාවක් 
ඔබ දුන් තරම් 
(ඔබට ආදරෙයි මං අහසක් තරම්...//) 

ඔබේ ආදරේ ලඟ විඩාපත් වෙලා මා
සූලඟ සේ ඔයා දුර ගිහින් මා දවාලා
මගේ වේදනාවයි මේ මගෙ වේදනාවයි මේ 
පවසන්නේ මා 
(ඔබට ආදරෙයි මං අහසක් තරම්...//)