ඔබගේ සෙවනැල්ලේobagee sewanaellee

Obage Sewanalle

ගී පද

ඔබගේ සෙවනැල්ලේ
ඉන්නට සැනසිල්ලේ
අවසර දැයි කියන්න //
හිත් ගත් සියුමැල්ලේ ... //

නිරු දෙක වැලි කතරේ
දිය උල්පත වාගේ //
මගේ සරතැස නිවන්න //
ආදර දියෙන් ඔබේ

ඔබගේ සෙවනැල්ලේ ..

රජෙකුට කිරුළ වගේ
මට ආචරය ඔබේ //
මම ඔබ රැකගන්නෙමි //
පණ ඇති තුරා මගේ

ඔබලේ සෙවනැල්ලේ ....