ඔබගේ දෝතින් පිදු ආදරේobagee dhoothin pidhu aadharee

Obage Dothin Pidu

ගී පද

ඔබගේ දෝතින් පිදු ආදරේ
යලි නිමා වෙන්නෙපා මා කෙරේ
සසර වසනා තුරා
හිඳිමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරෙන්

එක හිත් බිදෙවී ඇසුරෙන් මිදේවි
ලෝකෙන් නැගේ චෝදනා
ඉවසන්න වේවි සැනසුම් ලැබේවි
ආයෙත් නොයේ වේදනා

කඳුලක් වැටේවි සුසුමන් නැගේවි
දෑතින් වසා ආදරේ
නොසැලෙන් දයාවී අහිතක් නොවේවි
මා නම් සදා ආදරේ