ගී පද
ඔබ යන්න යනවා නම්
මේ කඳුලු අරගෙන යන්න
ඔබ යන්න යනවා නම්
මුළු හිතම අරගෙන යන්න
අප මතක නොරැදෙන්න..........
සුවඳ මලක් බඳු ආදරයේ
සුමුදු පෙති කඩලා
පිරූ පව් දෑ ගෙවා ලන්නම්
ඔබ පවු කාරිය වීලා......
කරන්න හිතකට ආදරේ
පුරුදු කෙරුවෙ ඔබයි
විඳින්නට හද වේදනාවෝ
පුරුදු නොකළේ ඇයි
ඔබ පුරුදු නොකළේ ඇයි