ඔබ යන්නoba yanna

Oba Yanna

සංගීතය:
සරිගමsarigama
පද රචනය:
ටිරාන් ගුණසේකරtiraan gunaseekara

ගී පද

එපා තවත් මගෙ හිත රිදවන්න
එපා..තවත් මගෙ හිත රිදවන්න
ආල නුරා කම් පෑවට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදු
ඔබ යන්න...ඔබ යන්න...

හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියට
නුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවට
නුඹ නැතිව බැරි වුනත් උණුහුමකට මා ලඟ 
පෙම් කරන්න බෑ යළි ගොළුවූ හදකට 
ඔබ යන්න...ඔබ යන්න...

හිත කීරි ගැහෙනවා....//

එපා තවත් මගෙ හිත රිදවන්න
එපා..තවත් මගෙ හිත රිදවන්න
ආල නුරා කම් පෑවට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදු
ඔබ යන්න...ඔබ යන්න...