ඔබ තමාoba thamaa

Oba Thama

සංගීතය:
සංඛ දිනෙත්sankha dhineth
පද රචනය:
ඉසුරු වීරසිංහ මුදලිisuru wiirasinha mudhali

ගී පද

(හැරදාලා මම ආයේ ආවත් හිත මාගේ ඔබ ගාව තාම
හිනැහෙන්න මුළු ලොවම ආවත් බෑ මාව සනසන්න තාමත්
ඔබ තමා මා සනසන්නේ තාමත් 
ඔබ තමා මා සනසන්නේ තාමත්.....//)

(නෑ ඒ වගේම තාමත් නෑ හිනැහෙන්නේ තාමත්....//)
(ඔබ තමා මා සනසන්නේ තාමත්.....//)

නෑ නුඹ නැතිව තාමත් නෑ නිදියන්නේ තාමත්
නෑ නිදියන්නේ තාමත් නෑ නුඹ නැතිව තාමත්
(ඔබ තමා මා සනසන්නේ තාමත්.....//)

හැරදාලා මම.....