ඔබ සුවඳ මලක්oba suwanda malak

Oba Suwanda Malak

ගී පද

ඔබ සුවඳ මලක්
මට නෙලාගන්න ඇතත්
එහි සුවඳ  විඳිමි තවත්
එහි සුවඳ  විඳිමි තවත්

මා ඔබට පෙම් කලේ පිරිසිදු සිතින්
ඔබෙ රුවට වඩා සුවඳට හිත ගිහින්
ඒ සුවඳ හොරෙන් ඇවිත්
ඔබෙ රුව මත නෙත ගිහින් හෙමි හෙමින්

ඔබ මලක් .........

ඔබ තලා පෙලන් නෑ මා රුදු සිතින්
විෂ බඹර තුඩක පහසට නතු කරන්
දුර ඈත ඉඳන් බලන්
මම සැනසෙන්නම් ඉතින් ඔබ නමින්

ඔබ මලක් .............