ඔබ රුව දුටු විට හද කිති කැවෙනව සත්තයිoba ruwa dhutu wita hadha kithi kaewenawa saththayi

Oba Ruwa Dutu Wita

ගී පද

ඔබ රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි

මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි
මට ගොතාගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි
මට ගොතාගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

මල් වල රොන් බී වන බඹරුන් පියඹන්නේ
මල් රොන් නැති නම් ආයෙත් නෑ උන් එන්නේ
ඔය මල ලඟ හිඳ මේ බඹරා ලත වෙන්නේ
රොන් ගන්නට නොව මල සිඹින්න සිත දෙන්නේ

මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි
මට ගොතාගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

මට කියාගන්න බැරි ආදරයක හිත පැටලෙයි
හිත පුරා ඇදී සිරි බැලු බැලු තැන ඔබව පෙනේ
හද පත්ලේ බැඳි පෙම දැන් ටික ටික ලියලයි
මට නිදාගන්න බැරි ඔබ මා ලඟ නැති හන්දයි