ඔබ රැවටුව හිත ඇතු‍ලේoba raewatuwa hitha aethulee

Oba Rawatuwa Hitha Athule

සංගීතය:
නලින්ද රණසිංහnalindha ranasinha
පද රචනය:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

ගී පද

ඔබ රැවටුව හිත ඇතු‍ලේ කකියාගෙන එන දුක නම්
තව නෑ කවුරුත් දන්‍ ‍නේ විඳවන හැටි මා තනි‍යෙන්
වෙන හිතක් දිහාවත් බලන්න බෑ මට ඔබ විතරයි පැතු‍වේ 
හදවත ගැඹු‍රේ නැ‍ගෙන ‍වේදනා මං විතරයි දන්නේ

‍නොලැබෙන ඔබට මං තව තවත් ‍පෙම් කළා
හිතකින්ද කී‍වේ ඔයා මා ඔ‍බේමයි කියා 
‍‍තේරුම් ගියාට පසු ම‍ගේ ‍සෙ‍නෙහස මහ‍මෙරක් කියා
ඔයා හඩයි සත්තකින් මං හැඬුවටත් වඩා

ආද‍රේ ඔබට  නම් ‍නොදැනු‍නේ ඇයි ඉතින්
මම තරම් ‍වෙන ‍කෙ‍නෙක් ආද‍රෙයි නෑ ඉතින්
‍තේරුම් ගියාට පසු ම‍ගේ ‍‍සෙ‍නෙහස මහ‍මෙරක් කියා
ඔයා හඬයි සත්තකින් මං හැඬුවටත් වඩා

ඔබ රැවටුව හිත ඇතු‍ලේ ....