ඔබ පාමුල සිටින්නේoba paamula sitinnee

Oba Pamula Sitinne (Sinhala Hymn)

ගී පද

(ඔබ පාමුල සිටින්නේ අන් දෙයට වඩා 
ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා)..//
දෙව් අභියස ප්‍රේමයෙන් වැසිලා යන්නේ 
ගරු බිය ඇති මිනිසුන් දැන් නමදින්නේ 
දෙව් අභියස ප්‍රේමයෙන් වැසිලා යන්නේ
මගෙ හදවත සාමයෙන් උතුරා යන්නේ 
ඔබ පාමුල සිටින්නේ අන් දෙයට වඩා 
ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා

ඔබ පාමුල සිටින්නේ..

ඔබ පාමුල සිටින්නේ අන් දෙයට වඩා 
ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා