ගී පද
ඔබ පාවී පාවී
(ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා)//
(රස ගීත ගයයි මදු කොවුලා
සුව කාමී හැඟුම් මට ගේනා)//
ආ චන්දන කල්කෙන් නෑවිලා - අංජන කල්කෙන් නෑවිලා
සත්සර නාදෙන් මා මත්වීලා
ඔබ පාවී පාවී
(ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා)//
(නිල්වන් ජලෙ හැඬපානා රණ හංස පැටව් පීනන්නා)//