ඔබ පෑ පෙම් සිනාoba pae pem sinaa

Oba Pa Pem Sina

ගී පද

(ඔබ පෑ පෙම් සිනා
මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ 
රැක බලා ගන්නෙමි...//)

(කවුළුවකින් දෑස් අයා
පෙර මග බලා හිඳී...//)
ඔබ තුරුලේ හිඳ නැළවී ඉන්නට
දෑඟිලි ගනින්නෙමි

ඔබ පෑ පෙම් සිනා....

(මුකුළු කතා ඔබ ගොතනා
මිහිරියි සවන් පුරා...//)
ඔබගෙන් ලැබෙනා ඔවදන් අසලා
මා බිළිඳෙකු වේවී

ඔබ පෑ පෙම් සිනා....//
ඔබ පෑ පෙම් සිනා