ගී පද
ඔබ නොඑන කාරණේ දැනුනා
හිත් බින්ද කාරණේ දැනුනා
සමුගන්න කාරණේ දැනුනා
(විඳවන්නවූ සෙනේ පිරුණා)..//
(තව නැද්ද හංසියේ ඔබ ළඟ හීන
තනිකම නිවෙන යමක් මතකෙට ගේන)..//
වෙන නැද්ද හංසියේ ඔබ ළඟ හීන
මට සේ්ම ඔහු හටත් ගින්දර ගේන......
ඔබ නොඑන........
(ඔබ නොඑන ජීවිතෙන් මා අනාථයි
හිත් බින්ද මාවතින් මා පරාදයි)..//
සමුගන්න මාවතේ ඔබ හමා යයි
විඳවන්න වන්න ඔය දෙතොල් සිනාවෙයි
ඔබ නොඑන.......