ඔබ නිසා සිතoba nisaa sitha

Oba Nisa Sitha

ගී පද

ඔබ නිසා සිත සිතා 
සිත හඬයි ලොවට රහසේ 
ඔබ පතා මගේ කියා 
මට හිතෙයි එන්න සිතුසේ 

සනහන්න නම් එපා පෙම් හැඟුම් 
ඉවසන්න වෙයි ඇයි මේ තරම් 
හඬවන්න එපා නෙතු කඳුළකින් 
මම ඉන්නේ ඔබගේ නමින් 
ඔබ නිසා සිත.../

හිනැහෙන්න එක්වී ඉන්න නම් 
ඔබ ඉන්න සැමදා මා ලඟින්...//
රැක ගන්න හැකිනම් අප පැතුම් 
මම ඉන්නේ හැමදාම තුටින්....

ඔබ නිසා සිත.../