ඔබ නිසා රෑ පුරාoba nisaa rae puraa

Oba Nisa Re Pura

සංගීතය:
චන්දන වල්පොලchandhana walpola
පද රචනය:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

ගී පද

ඔබ නිසා රෑ පුරා හිත හඬා වැටෙනවා
පාළු හිත ගාව මැව්ව පෙම් හීන ළංව තුරුලේ එදා
ඔබම බිඳ දා ගියා.....

ආදරෙන් මේ හද පුරෝලා හුස්ම වාගේ උන් ඔයා
ඒ එදා කී කතා දෙසවනේ රැව් දෙනා
මා දවයි සෑමදා මේ දුකේ නොනිමෙනා.....

ඔබ නිසා රෑ පුරා.....

මහ මෙරක් සේ සිතු සිනා මා සුළඟ වාගේ නික්මුණා
ආයෙමත් එයි කියා උන්නේ මා මග බලා
මා ඔබෙයි කී නිසා ජීව්තේ ඇති තුරා.....

ඔබ නිසා රෑ පුරා.....