ඔබ නෑ අද මා ලගින්oba nae adha maa lagin

Oba Na Ada Mage Langin

ගී පද

ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා

මා ඔබ වෙනුවෙන ජිවත්වෙලා
ලගින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා

ඔබ ඔහු තුරුලේ ඉන්න වෙලේ
ම දවනා ගිනිදැල් ඇත හදවතේ
නොපෙනේද ඔබ හට කුමරියේ
මේ වේදනාව මට රිදවනා

ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා//

ඔබ නෑ ////
මගේ ලගින්
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා

මම ඉන්නවා ඔබ එනතුරු නැවතිලා
සුළගක් වෙලා පලක් නැ ජිවත් වෙලා
ඔබ නැති වෙලා මට ඔබ නැතිවෙලා

මා ඔබ වෙනුවෙන ජිවත්වෙලා
ලගින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා

ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා///