ඔබ මාගේ නම්oba maagee nam

Oba Mage Nam

සංගීතය:
රකිත වෙලන්ගොඩrakitha welangoda
පද රචනය:
රකිත වෙලන්ගොඩrakitha welangoda

ගී පද

ඔබ මාගේ නම් මගේ හීනේ ඔබ නම්
හිත මාගේ නම් මම ඔබගේ වෙන්නම්
ඔය දෑසේ මං ඇඳි සිත්තම වේ නම්
ඔබ පහසේ මං තනිවෙන්නට එන්නම්.....

(හීන ගොඩගැහී හිතට දුක වැඩි
ඔබව මට දෑනේ ඉන්න බෑ ඔහේ 
එන්නකෝ ප්‍රියේ පියඹා රහසේ.....//)

ඔබ මාගේ නම්.......

(දෑස මට කියූ රහස මට හුඟක් ළඟ බව දැනුනේ
පේන මානයේ ඉන්නකෝ හදේ සැමදා සසරේ......//)

ඔබ මාගේ නම්......//