ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නාoba magee kiyaa mama hithee thiyaagena unnaa

Oba Mage Kiya Mama Hithe Tiyagena Unna

ගී පද

ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා
එය කියන තුරා මට ඇසෙන තුරා
මඟ බලමින් මම උන්නා //

කල්පනා කල්පනා කල්පනා
සඳ ගෙවෙන තුරා ඔබ දකින තුරා
කාටත් නොකියාම උන්නා
දිවිපුරා දිවිපුරා මම සදා මම සදා
මතකයේ ඇති තුරා ආදරෙයි හදවත පුරා

නෙක ආල කතා මම කියන ගොතාගෙන උන්නා
සිත රහස් අපේ අපි දන්න නිසා
දෑසින් දොඩමළු වෙන්නා
සිත සිතා සිත සිතා සිටි පතා මම නිසා
ආදරේ පිරි සිනා ඔබ නිසයි හිඳිනා තුරා