ඔබ මගේ හදවතේ පැළඳුවාoba magee hadhawathee paelanduwaa

Oba Mage Hadawathe Palanduwa

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
සඳුන් පෙරේරාsandun pereeraa

ගී පද

ප්‍රාණයෙන් දරා ලය තුරා ආදරෙන් 
මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන් 
දුටුවනම් දෙව්දුවක් පාරමි දම් පුරන්
ඒ ඔබයි ඇත්තමයි සදගනා

ඔබ මගේ හදවතේ පැලදුවා
හදවත දිව්‍යභවනක් කලා
හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා 
වසත් කල් යාය යලි ඉපදුවා
මහා සාගරේ තරම් තියේ
ආදරේ මේ ලයේ

ඔබ මගේ හදවතේ පැලදුවා
හදවත දිව්‍යභවනක් කලා
හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා 
වසත් කල් යාය යලි ඉපදුවා

අන්ඨකාරෙන් අත් මිදී
සිනහවෙන් පිලිතුරැ දි දී
තව්තිසාවේදිත් යලි 
එකතුවෙන්නට යමු අපි
වැටෙනා තැනකදී 
අල්ලගන්නම් හුස්ම දී
දිනනා තැනකදී
සතුටු වෙන්නම් පසෙක වී
දුටුව නම් දෙව්දුවක් 
පාරමි දම් පුරන්
එ ඔබයි ඇත්තමයි සදගනා

ඔබ මගේ හදවතේ පැලදුවා
හදවත දිව්‍යභවනක් කලා
හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා 
වසත් කල් යාය යලි ඉපදුවා