ඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිතoba maa peluudhaa nodhodaa haenduu sitha

Oba Ma Peluda Nododa Handu Sitha

ගී පද

(ඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිත
මා හා සිනාසෙනවා...//)

මා නෑ කියාලා සඳ ඊයේ නාවද
නෑනේ සඳේ නෑනේ
මා නෑ කියාලා හිරු ආයේ නේවිද
නෑනේ ඉරේ නෑනේ
පෙරසේ නොව්දෝ දිලෙන්නේ

මා නෑ කියාලා ඔබ ශෝක වූවද
නෑනේ ළ‍ඳේ නෑනේ
ඈ නෑ කියාලා මම ශෝක වේවිද
නෑනේ ළඳේ නෑනේ
කව්දෝ පරාජේ ලබන්නේ

ඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිත
(මා හා සිනාසෙනවා...//)