ඔබ මා හමු වේ නම්oba maa hamu wee nam

Oba Ma Hamu We Nam

ගී පද

ඔබ මා හමු වේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමු වේ නම් //

අතීතයට පියමනිනු බැරී
ඒ පෙම් දැහැනේ නටඹුන්ද නැතී
පිණි කඳුළක් සේ මැකී ගිහින්
සිතේ ඉතිරි වූ එකම කතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමු වේ නම්

සිනා පිරුණු නෙතු දකිනු බැරී
මා ඔබ හමුවූ මාවත වෙන්වී //
මහ පවුරක් සේ නැගී ඇවිත්
මුවේ පිපේ නම් එකම සිනාවක් 
යලිත් දකින්නට
ඔබ මා හමු වේ නම්

ඔබ මා ....