ගී පද
ඔබ ළඟ ඉන්න.. ඔබ ළඟ ඉන්න.. මගෙ වාසනා
මා අමතන්න.. සනසන්න.. මගෙ වාසනා //
රැව්දේ.. හඬ රැව්දේ..
සැතපී.. ඔබ මහදේ..
රැව්දේ.. හඬ රැව්දේ..
සැතපී.. ඔබ මහදේ..
ඔබ නැති නිවසට දැල්වෙන ලස්සන
පහන් මොටද රන්වන්
ඔබ ළඟ ඉන්න.. ඔබ ළඟ ඉන්න.. මගෙ වාසනා
මා අමතන්න.. සනසන්න.. මගෙ වාසනා //
සිහිනෙන්.. ඔබ එනවා
සතුටින්.. පොපියනවා..
සිහිනෙන්.. ඔබ එනවා
සතුටින්.. පොපියනවා..
ඔබ ගැන මතකය මතක තියාගෙන
මම තනිවම ඉන්නම්
ඔබ ළඟ ඉන්න.. ඔබ ළඟ ඉන්න.. මගෙ වාසනා
මා අමතන්න.. සනසන්න.. මගෙ වාසනා //