ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්oba kumudhiniyak wii hinaehee nam

Oba Kumuduniyak Wee Hinahe Nam

ගී පද

ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්
මම පහන් තරුව වී ළඟ ඉන්නම්
ඔබ රැල්ලක් වී ගඟ පාවේ නම්
මම වෙරළ වාගේ නොපැලී ඉන්නම්

හද වේදනාව රිදවන මොහොතේ
මම ඔබ ගැන සිහිකර සැනසෙන්නම්
මුළු ලොවම රැයේ නිදිගත් මොහොතේ
සුව සිහිනෙක ඔබ ලගම රැදෙන්නම්

ඔබ කුමුදිනියක් ....

මගේ නෙත් යුග ලග කඳුලක් වීලා
ඔබ කවදාවත් රිදවන්නෙපා
මා ඔබ ගැන පැතූ පැතුමන් සිඳලා
ඔබ තවත් සිතක තනිවෙන්න එපා

ඔබ කුමුදිනියක් .....