ඔබ කවුරුද කුමාරියේoba kawurudha kumaariyee

Oba Kawuruda Kumariye

ගී පද

(ඔබ කවුරුද කුමාරියේ 
සිහින ගෙනෙන කුමාරියේ...//)
පැටලී පැටලී දැවටී දැවටී
මට මේ තරම් සිහින ගෙනෙන 
ඔබ කවුරුද කුමාරියේ 
සිහින ගෙනෙන කුමාරියේ

මං ආසයි ඔබේ වෙන්න
ආසද ඔබ මගේ වෙන්න
සිහින පොකුරු දිය කරන්න
මගේ වෙලා ලඟින් ඉන්න

ඔබ කවුරුද කුමාරියේ 
සිහින ගෙනෙන කුමාරියේ

මං ගාවින් නතර වෙන්න
ජීවිතයට සුවඳ දෙන්න
හිත ඇතුලේ තුරුල් වෙන්න
තුරුළු වෙලා මගේ වෙන්න

ඔබ කවුරුද කුමාරියේ....