ඔබ කවුදoba kawudha

Oba Kauda

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
බන්දුල නානායක්කාරවසම්bandhula naanaayakkaarawasam

ගී පද

ඔබ කවුද - හඳුනන්නට හැකි වේද 
ඔබ කවුද - හැඳිනූවත් ඔබමයි ද

කැටපතට එබී - හිනැහී වැළපී
ඔබ දකිනට වෙහෙසෙනවාද
ලෝකයට සැදී - අළුතින් සැරසී
වෙනකෙකු ලෙස - සැඟවෙනවාද

ඔබ ඔබම තමයි - දන්නෙත් ඔබමයි
මේ විමසුම ඔබගෙන්මයි
ඔබ කවුද