ඔබ ඉන්න හීන වලට මං තරම්oba inna hiina walata man tharam

Oba Inna Heena Walata Man Tharam

ගී පද

ඔබ ඉන්න හීන වලට මං තරම්
වෙන කැමති කෙනෙක් ලොවේ නැති තරම්
මගෙ හීන වලට නිතර ඔබ ඇවිත්
ම‍ට නින්ද නොදී රිදවනා තරම් //

ඔබ ලියාපු කවි වලට පෙම්බර
ආදරේ කලා හදවතින් මම //
මට කියා දෙන්න දන්නෙ නෑ මම
ආදරේ කියන්නේ මේ සුසුම් වලටද //

ඔබ කියාපු පෙම් වදන් සුන්දර 
ආදරේ පිරී තිබුනි ඉස්සර //
මට කියා දෙන්න දන්න නෑ මම
ආදරේ කියන්නේ මේ කඳුළු වලටද //

ඔබ ඉන්න හීන ....