ඔබ හැර මට හැමදේ ලැබුනත්oba haera mata haemadhee laebunath

Oba Hera Mata Hamadey Labunath

ගී පද

ඔබ හැර මට හැමදේ ලැබුනත් 
ඵල නෑ මට ඔබෙ සෙනෙහේ තරම්
නොදැනෙනදා ඔබෙ හදේ සුසුම්
ඔනේ නෑ මට ප්‍රේමය නම්

තනිවී ඔබ ගැන සිතන තරම්
හිතට දැනෙන විට නෑ සතුටක් //
ඔබෙ රුව මනසින් දකිනු තරම්
මේ ලොව නෑ අන් කිසිම දෙයක්

ඔබ හැර මට ....

හැම මොහොතෙම මා පැතූ ජයක්
වේ නම් ඒ ඔබ පමණි සිතින් //
හැරදා මා සිත යන්න ගිහින්
ඔබ ලඟ නෑ අද මා තනියෙන් 

ඔබ හැර මට ....